Harischandra Mills, The Trusted name for Quality

Easiest way to peel Potatoes and Tomatoes

Cut the potato peels with a knife in a few places before boiling but don’t make the cuts too deep. Similarly, if you need to peel tomatoes to make Ketchup or Tomato Sauce you can adapt the same technique. This will make it super easy for you to peel them after they are boiled!

අල, බතල වල පහසුවෙන් පොතු ගැලවීමට

තම්බන්න පෙර පොත්ත මතු පිට දිග අතට පිහියකින් කැපුම් ඉරි කිහිපයක් දමා ගන්න. තක්කලි සෝස් හා කෙච්අප් සාදාගැනීම තක්කලි ගෙඩිවල පොතුද ඉවත් කර ගත යුතුයි. එහිදීද අල බතලවලද පොත්තේ ඉරි කපා ගන්නා සේම තක්කාලි වලද නොගැඹුරු කැපුම් දමාගන්න. එවිට පොතු ඉවත්කර ගැනීම පහසුයි. ලේසියි.