Harischandra Mills, The Trusted name for Quality

How to select the freshest fish

First check if the colour of the fish’s gills appear bright red. Brighter the colour, the fresher the fish.

Check the eyes are crystal-clear, plump, wet, and shiny, with no depressed features. You can bet with reasonable confidence that the fish is fresh and healthy.

If you have permission to touch the fish, it should feel cold, wet, and slippery, but not sticky. When pressed, it should spring back to its natural shape, If it doesn’t spring back, it is a sure sign that the meat has softened and and is no longer worthy of your money. Good to buy boat fish they say, from fishermen who do one-day trips. Stay with our website for more valued tips about the right way to store fish, clean fish and cook fish!

අඵත් මාඵ තෝර ගන්න මේ ටිකත් දැන ගන්න.

මාඵ කූරියාගේ පැහැය අවර්ණ නම්, ඇස් යටට ගිලිල ගිහින් ඇත්නම්, මාඵ කූරියාගේ බද ප‍්‍රදේශයට ඇගිල්ල තබා එබූ විට ඇගිලි පාර යටට එබී තිබේනම් සැකහැර දැනගන්න, ඒ මාඵ පරණයි.
මාඵ කූරියාගේ කරමලය මදක් උස්සා බලන විට එය රතු පැහැයෙන් තිබිය යුතුයි. කඵ හෝ දුඹුරු පැහැයෙන් යුතුනම්, අලෙන සුඵ ගතිය වැඩිනම් අනිවාර්යයෙන්ම ඒ මාඵ පරණයි.
දවසෙන් ගොඩට එන්න මුහුදු සහ කුඩා බෝට්ටුවල මාඵ තමයි මිලදී ගන්න සුදුසුම මාඵ. අනෙක් අතට විශ්වාසයෙන් මාඵ මිලදී ගන්න තැනක් තියෙනව නම් ඒක හුගක් හොදයි.
මාඵ පිළීගද නැතිකර ගන්න, රස වැඩිකර හදාගන්න. රහස් ටික පස්සේ ටිකෙන් ටික කියන්නම්. ඒ වගේම නිවැරදි ශීතකරණයේ ගබඩා කර ගන්නත් අපි දැන ගන්න ඕනෙ. ඒ සියල්ල වඩා හොදින් මතක තියාගන්න. ඉදිරියේදී එකින් එක කියන්නම්. අපිත් එක්ක රැදී සිටින්න.