Harischandra Mills, The Trusted name for Quality

Peeling Garlic the Easy Way

Is it difficult to peel Garlic?

Not anymore. Simply smash the clove in two with a coconut or something heavy. Job Done!

සුදුලූනු සුද්ධ කරන් අමාරුද?

නැහැ. ලූනු බික් දෙකට පැලූවහම පහසුයි. නැත්නං පොල් ගෙඩියකින් තලල හරි මිරිස් ගලේ තලල හරි පහසුවෙන් ශුද්ධ කර ගන්න පුඵවන්. එකෙන් කරදර අඩුවෙනව. කාරිය ඉක්මන් වෙනව.