Is the Fridge the best place to store Lime?
Nowadays, everybody keeps everything in the Fridge. There is a saying that “People if they can, will even put a small kitten in the fridge”.
Do you store Lime in the fridge?
Did you know that you lose the citric acid properties in Lime if you do and along with it its benefits? Therefore the best way to preserve the citric acid in Lime is to do what our ancestors did and place your limes in a clay pot filled with sand. This method is as valid today as it did in the past!
දෙහි කල් තබාගන්නට සාමාන්‍යයෙන් අපි කරන්නේ ශීතකරණයේ දමා ගැනීමයි. අද වන විට ශීතකරණ හැමදේටම අපි ඉවක් බවක් නැතිව පාවිච්චි කරනවා. ඒකට හොද උපහාසයකුත් මේ වන විට හැදිලි තියෙනව. “පුස් පැටියෙක් අතට අහුවුනොත් අපි මූවත් ප්‍රිජ් එකට දානව” කියල කියන කියමනයි.
දෙහි ගෙඩි ටිකත් ශීතකරණයට දානව ද?
නැහැ ඕනෙ නැහැ. එහෙම දැම්මහම එහි අඩංගු සිටි්රක් ඇසිඞ් වලින් නැවුම්ව ගන්න පුඵවන් ප්‍රයෝජන අඩුවෙනවා. මේ සදහා පැරැුන්නන් හොද සොයාගැනීමක් කළා. ඒ තමයි වැලි පිරවූ මුට්ටියක වැලි අතරේ දෙහි ගෙඩි රදවා තැබීම. එම උපක්‍රමය අදටත් වලංගුයි.